tag:blogger.com,1999:blog-3252772435122047173.post5711407682633949169..comments2023-05-09T13:37:51.230+05:30Comments on ගංඟාවේ ගීතය: කරදිය (අවසාන කොටස)ගංඟාවේ ගීතයhttp://www.blogger.com/profile/12831025652256473717noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-3252772435122047173.post-55745583903725276632011-07-05T21:53:37.067+05:302011-07-05T21:53:37.067+05:30මරණය ළඟදී හුදකලාවෙන් මිදීම සැහල්ලුවක් ගෙන එනව ඇති....මරණය ළඟදී හුදකලාවෙන් මිදීම සැහල්ලුවක් ගෙන එනව ඇති. ගොඩක් දේවලදි එය අපිටම දැනෙන අවස්ථා තියෙනව. කකුලක් නැත්තෙකු කකුලක් නැති තවත් අයෙකු දකිද්දි සතුටට පත්වෙනව. සැහැල්ලුවක් ලබනව.ගොඩක් දේවලදි එහෙමයි මිනිස් ජීවිතයේ. ඉතින් මරණය ළඟදිත් හුදෙකලාවෙන් මිදීම සැහැල්ලුවක් විය හැක.<br />ඔබේ රචනා සෛලිය රසවත්. තව ලියන්න. ඔබට ජය!``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.com