tag:blogger.com,1999:blog-3252772435122047173.post6396178407784024153..comments2023-05-09T13:37:51.230+05:30Comments on ගංඟාවේ ගීතය: සුභ උපන්දිනයක් තාත්තේ!ගංඟාවේ ගීතයhttp://www.blogger.com/profile/12831025652256473717noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3252772435122047173.post-15039618591069507242013-03-26T10:21:48.377+05:302013-03-26T10:21:48.377+05:30හරිම ලස්සනයි....
හරිම සංවේදියි.....
හරිම ලස්සනයි....
හරිම සංවේදියි.....
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-70822324371249442962013-03-04T02:07:12.284+05:302013-03-04T02:07:12.284+05:30I remember you talk about him, and whenever you ta...I remember you talk about him, and whenever you talked about him, there was something special in your words, it must have been love and respect I remember that combination used to shine those simple words...you would be his pride..awanthanoreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-5922513421723977452013-02-15T06:59:08.929+05:302013-02-15T06:59:08.929+05:30කවදාවත් අතහැර නොයන
ආදරය උණූහුමට රැස්කර,
අපි සැවොම ...කවදාවත් අතහැර නොයන
ආදරය උණූහුමට රැස්කර,
අපි සැවොම දරාගෙන
නොසැලෙන මහපොළව....,
තාත්තේ, ඒ ඔබය!........................

තවත් වචන අවශය නැත ..Kanchhttps://www.blogger.com/profile/15935817210229321313noreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-68869068568416417242013-02-13T20:00:17.411+05:302013-02-13T20:00:17.411+05:30සුබම සුබ උපන්දිනයක් වේවා මාමේ.... " &#...සුබම සුබ උපන්දිනයක් වේවා මාමේ.... " 'තාත්තා' ජීවිතේ වටිනම මොහොතක ජීවිතේට වටිනාකමක් දෙන්න අම්ම එක්ක මහන්සි උනා. ජීවිතේ වටිනාම දවසෙදි අපිව තනියම නතර කරල ගිහින් අද. " :( :'( Anonymoushttps://www.blogger.com/profile/12966363131252303836noreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-78365534918102646842013-02-13T00:55:27.794+05:302013-02-13T00:55:27.794+05:30හුගක්ම සංවේදීව ලියවුන ලස්සන ලියමනක්.. තාත්තට සුභ උ...හුගක්ම සංවේදීව ලියවුන ලස්සන ලියමනක්.. තාත්තට සුභ උපන්දිනයක් පතනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-4617672208673388552013-02-12T17:03:23.285+05:302013-02-12T17:03:23.285+05:30බොහොම සංවේදී මාතෘකාවක්. මටත් ඔය දේ දැනෙනව..දැන් අව...බොහොම සංවේදී මාතෘකාවක්. මටත් ඔය දේ දැනෙනව..දැන් අවුරුදු තුනක් වෙනව අප්පච්චිත් නැති වෙලා..තීර්ථ යාත්රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-2253344325968791922013-02-12T15:06:39.343+05:302013-02-12T15:06:39.343+05:30හරිම සංවේදී සටහනක් දුවේ. මගේ තාත්තා උපන්නෙත් පෙබරව...හරිම සංවේදී සටහනක් දුවේ. මගේ තාත්තා උපන්නෙත් පෙබරවාරි 11. ඊයෙ උපන් දිනේ. අපි හැමෝම එහෙ ගියා. එයාට හරිම සතුටුයි. එයාගෙ මී මුණුබුරා ඒ කියන්නෙ මගෙ ලොකු පුතාගෙ පුතා ළඟට අරන් තමයි අම්මාටත් කේක් කෑල්ලක් කැවුවේ. මම වැඩිමල් දුව විදිහට හරිම ආදරෙයි මගෙ තාත්තාට. මම හිතා හිටියෙ තාත්තා වාගේම කෙනෙක් මට ලැබෙන්න කියලයි. ඒ වාගෙම මගෙ මහත්තයාගෙ ගති ගුණත් ඒ හා සමානයි ගොඩාක් දුරට. ඒක මගෙ ලොකුම වාසනාවක්. අම්මාගෙ උපන් දිනේ එන මාසෙ. තාත්තා ඊයෙම ඒක කෙරෙන්න ඕනෙ විදිහ මට කිව්වා. මගෙ තාත්තාට දැන් වයස හැත්තෑ හයක් . ඒ අතරෙ වෙච්ච හැම හැලහැප්පිල්ලක්ම මට කියල තියෙනවා. අපේ නංගි කෙනෙක් පිළිකාවකින් නැති උනා. එක්කෙනෙක් චූටිම වයසෙ මාස අටේදි නැති උනා. ඒ දින දෙක තමා තාත්තා දුක් වෙච්චි දින දෙක. සතුටුම උනේ මං කසාද බැන්ද දිනයෙ හා මී මුනුබුරා උඅප්න් දිනේලු. ඔහොම තමා ජීවිතේ අපිට හැම දේම ලැබෙන්නෙත් නෑ, නොලැබෙන්නෙත් නෑ. දුක් වෙන්න එපා එයා කොහේ හරිම ඉඳන් බලා ඉන්නවා ඇති ඔයාල දිහා. ඔයාලා හොඳට හැදුන එක එයාට සතුටක් වේවි. ආදරය ලේ මස් හම ඇට මිඳුළු හරහා ගලා යන දෙයක් කියල සුද්දෝදන රජ තුමා බුදුහාමුදුරුවන්ට කීවෙ ඒ නිසායි. ඔයාගේ අම්මාට නිදුක් නිරෝගී සුව පතනවා! Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-38044576225121627022013-02-12T13:52:01.617+05:302013-02-12T13:52:01.617+05:30සන්වේදී ලිපියක්.....සන්වේදී ලිපියක්.....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-3129087739470589222013-02-12T13:33:02.116+05:302013-02-12T13:33:02.116+05:30හ්ම්!!
හා හා පුරා කියල ඇවිල්ල අහක බලන් යන්ඩත් බෑ න...හ්ම්!!
හා හා පුරා කියල ඇවිල්ල අහක බලන් යන්ඩත් බෑ නගේ... ඒත් මට යමක් ලියන්ඩ හිත හදාගන්ඩත් හරි අමාරුයි..
මං තාත්ත ගැන ලිව්ව දවසක මගෙ හිතට ආව දෙයක් මං ලියල යන්නං
කොච්චර වේලිලා කරුකුට්ටං වෙලා තිබුණත් අටුකොස්වලට වතුර වැටුණ ගමන් පොඟනව නෙ.. ඒවගේ තාත්තල නැති අඩුව එක්ක අපිට දැනෙන දුක අටුකොස් වෙලා තිබුණට මෙන්න මෙහෙම පොඟන වෙලාවල් එනව..
ඒක හරි අමාරුයි දරාගන්ඩ!!
ඊට වඩා වචනයක් වත් ලියන්ඩ මට බෑ...
Anonymousnoreply@blogger.com