tag:blogger.com,1999:blog-3252772435122047173.post6496551496163082663..comments2023-05-09T13:37:51.230+05:30Comments on ගංඟාවේ ගීතය: ලැජ්ජයි!ගංඟාවේ ගීතයhttp://www.blogger.com/profile/12831025652256473717noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3252772435122047173.post-27435510057543545752022-02-01T19:49:19.992+05:302022-02-01T19:49:19.992+05:30Lucky Club Live Casino Review for 2021
Lucky Club ...Lucky Club Live Casino Review for 2021
Lucky Club Live Casino was founded in 2018 by the online gambling and entertainment company. It has been in operation since 2018. The site has a long Rating: 3 · Review by Lucky luckyclub.live Club VegasAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-876464666088973982014-10-10T10:02:50.591+05:302014-10-10T10:02:50.591+05:30ජාති වාදය නිදි යහනෙන් පිඹිදෙන්නේ
බැලු බැලු තැන...ජාති වාදය නිදි යහනෙන් පිඹිදෙන්නේ
බැලු බැලු තැන අසමගියයි වැජඹෙන්නේ
සැම දෙයක්ම බලා සිටින දෙවියන්නේ
අපේ රටට හෙණ ගැහිලද නවතින්නේමාලීnoreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-8869434864322661602014-10-10T09:23:52.941+05:302014-10-10T09:23:52.941+05:30ලේ වෙනුවට බලවාදය ඇගේ දුවන මිනිස්සු එක්ක ජීවත්වෙන්න...ලේ වෙනුවට බලවාදය ඇගේ දුවන මිනිස්සු එක්ක ජීවත්වෙන්න ටිකක් අමාරුයි.එකිනෙකා පාවාදෙමින් තමන් රජවෙන්න හදන මිනිස්සු කවදාවත්ම තවකෙකුගේ යහපත ගැන හිතන්නෑ.අත්තටම ලැජ්ජයි,වෙන මොකුත් නිසා නෙමෙයි තිරිසන් සතුන් ළග තියෙන සමගියවත් අද මිනිස්සු ළග නැති එක ගැන.මේ වගේ ලිපියක් ලියලා අන්ධ දෙනෙත් විවර කර සැබෑ සමාජ යථාර්ථය අවබෝධ කරන එක ගැන අත්තටම සතුටුයි.ආඩම්භරයි.දිගටම ලියන්න.අපේ රට රැක ගන්න පෑනෙන් යුතුකම ඉටු කරමු.මාලීnoreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-55818732034566042312014-06-21T11:17:29.078+05:302014-06-21T11:17:29.078+05:30කොහොම උනත් අතලොස්සක් නිසා ආදරය කරන තවත් සමහරකට ඇති...කොහොම උනත් අතලොස්සක් නිසා ආදරය කරන තවත් සමහරකට ඇතිවෙන පීඩාව ඉවසන්න බැහැ තමා. ජාතියේ අභිමානය කියලා තවකෙනෙක් තලා පෙලා කටයුතු කරන එක හරිනෑ. අවුරුදු කාලෙ දෙහිවල පවර්වල්ඩ් එක තියෙන තැන අපේ යහළුවෙක් ඉන්නවා. අපි එහේ යත්දි හරස් පාරෙ වාහනයක් නවතලා. අපි නලාව ගැහුවම ඇවිත් බැලුවෙ හරියට අපි වරද කලා සේ. එතනම එයාලගේ පල්ලිය. කොලු කමට නිකම් ගස්සලා තමා වාහනේ ගත්තෙ. මගෙ මහත්තයා හා පුතා පැටලේවි කියල මම යන්න අරින්න කිව්වා. නැත්නම් එදාත් මේ වාගෙ දෙයක් තමා වෙන්නෙ. දැන් හැදෙන අය නාහෙට අහන්නෙ නෑ වාගෙ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-71628190222153685092014-06-19T14:54:33.948+05:302014-06-19T14:54:33.948+05:30මේ සමාජයේ ලේ දකින්න ආස කොටසකුත් ඉන්නවා කියලා සැරින...මේ සමාජයේ ලේ දකින්න ආස කොටසකුත් ඉන්නවා කියලා සැරින් සැරේ ඔප්පු වෙනවා.. ඒකයි දුක..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-18302744342374104222014-06-18T17:08:31.288+05:302014-06-18T17:08:31.288+05:30අන්තවාදීන් මොන ජාතියක වුනත් සමගියට බදාවක් .....අන්තවාදීන් මොන ජාතියක වුනත් සමගියට බදාවක් .....සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-1388191582891390192014-06-18T14:31:34.042+05:302014-06-18T14:31:34.042+05:30වැදගත් කෙනෙක් කියුව විදියට සියළු අන්තවාදයන් අප පරා...වැදගත් කෙනෙක් කියුව විදියට සියළු අන්තවාදයන් අප පරාජය කල යුතුයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-72847309782107020322014-06-18T13:09:34.481+05:302014-06-18T13:09:34.481+05:30මොනව කරන්නද සහෝ,දැන්නම් ලංකාවෙ පාස්පෝට් එක තියාගෙන...මොනව කරන්නද සහෝ,දැන්නම් ලංකාවෙ පාස්පෝට් එක තියාගෙන ඉන්නත් ලැජ්ජයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-43883970124876337862014-06-18T12:19:39.420+05:302014-06-18T12:19:39.420+05:30නානසාරල වගේ ගනින්නාන්සෙල පන්නල දාන්න ඕන
ඊට පස්සෙ න...නානසාරල වගේ ගනින්නාන්සෙල පන්නල දාන්න ඕන
ඊට පස්සෙ නයි ටී ඇං වගේ පාහර මාධ්‍ය තහනං කරල දාන්න ඖන...
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com