tag:blogger.com,1999:blog-3252772435122047173.post6856040253713170277..comments2023-05-09T13:37:51.230+05:30Comments on ගංඟාවේ ගීතය: දූ මුතු ඇටයකි හරිම වටීගංඟාවේ ගීතයhttp://www.blogger.com/profile/12831025652256473717noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-3252772435122047173.post-81010297761102749242013-04-05T17:57:05.191+05:302013-04-05T17:57:05.191+05:30හරිම ආදරනීය සටහනක් දුව. මගේ නංගිලා දෙන්නත් ඔයා වාග...හරිම ආදරනීය සටහනක් දුව. මගේ නංගිලා දෙන්නත් ඔයා වාගෙම මගෙ දරුවො ඉපදෙන වෙලාවෙ බලාහිටිය හැටි මතක් උනා. ඒ එක්කෙනෙක් දරුවෙක් නොවදාම අපිව දාල ගියා. අනෙක් එක්කෙනාට දැන් චූටි දුවල දෙන්නෙක් ඉන්නවා. මට දුක මට එයාට උදව්වක් වෙන්න බැරි උනාට. ඒ දෙන්නා උපන්නෙ මැලේසියාවෙ. මම මෙහේ ඉඳල එයාට අංගුලිමාල පිරිත කිව්ව විතරයි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.com