tag:blogger.com,1999:blog-3252772435122047173.post7229557007604145334..comments2023-05-09T13:37:51.230+05:30Comments on ගංඟාවේ ගීතය: ඒක මහ පුදුමාකාර හැඟීමක්....ගංඟාවේ ගීතයhttp://www.blogger.com/profile/12831025652256473717noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3252772435122047173.post-43983598875682310032012-11-05T13:22:10.605+05:302012-11-05T13:22:10.605+05:30මෙත්නුලගෙ සින්දු අහන්න අපි හරිම ආසයි...මෙත්නුලගෙ සින්දු අහන්න අපි හරිම ආසයි...Anonymoushttps://www.blogger.com/profile/12966363131252303836noreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-47320781142191540022012-09-29T07:01:07.538+05:302012-09-29T07:01:07.538+05:30සුබ පතනවා මේ පුංචි හුරතල් දඟකාරයට සුබම සුබ අනාගතයක...සුබ පතනවා මේ පුංචි හුරතල් දඟකාරයට සුබම සුබ අනාගතයක්..!!!Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-35988031732011939572012-09-28T10:15:32.720+05:302012-09-28T10:15:32.720+05:30හරි පුදුමාකාර හැඟීමක් .ඒ දේ ඔයාට දැනුනු විදිහටම ල...හරි පුදුමාකාර හැඟීමක් .ඒ දේ ඔයාට දැනුනු විදිහටම ලියපු නිසා වෙන්න ඇති එක මටත් දැනෙන්න ඇත්තේ <br />අපේ අම්මට තාත්තට මේ හැඟීම ම දැනෙන්න ඇති ...............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-52108144846608813622012-09-27T18:03:13.654+05:302012-09-27T18:03:13.654+05:30අපේ ගෙදරත් ඉන්නව දැන් චූටි පැටියෙක්. ඒ තමා මගේ මුණ...අපේ ගෙදරත් ඉන්නව දැන් චූටි පැටියෙක්. ඒ තමා මගේ මුණුබුරු පැටියා. එයාත් දැන් යන්තම් බහ තෝරනවා. මගෙ ලොකු පුතාගෙ අතීතයට එයා මාව ගෙනියනවා. ඒ වගේම හුරතල් දේවල් කරනවා. එයාගෙත් අමුතු වචන සෙට් එකක් ම තිබුනා. හැම පුංචි දරුවෙක්ම එක වාගේ. ඒකෙ වෙනසක් නෑ. ඔයාගෙ මේ පැටියට තෙරුවන් සරණින් ඉදිරි ජීවිතය වාසනාවන්ත වේවා! නිදුකින් බෝ ආයු ලැබ සමාජයට රටට වැඩදායී යහපත් දරුවෙක් ලෙස වැඩේවා! කියල බොහොම ආදරෙන් පතනවා. පුංචි අම්මෙක් අම්මෙක් වගේමයි. <br /><br />http://chandigesithuviliuyana.blogspot.com/2012/09/blog-post_2246.htmlChandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.com