tag:blogger.com,1999:blog-3252772435122047173.post7524190557552257819..comments2023-05-09T13:37:51.230+05:30Comments on ගංඟාවේ ගීතය: වළාකුලුගංඟාවේ ගීතයhttp://www.blogger.com/profile/12831025652256473717noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3252772435122047173.post-78215717431489450582011-07-19T21:45:14.333+05:302011-07-19T21:45:14.333+05:30මේක සමහර විට ඔයාගෙ ප්රබන්ධයක් වෙන්න ඇති. ඒත් කියව...මේක සමහර විට ඔයාගෙ ප්රබන්ධයක් වෙන්න ඇති. ඒත් කියවන අයට ඒක දුරස් අත්දැකීමක් වෙන්නත් පුඵවන් හේතුව මේක ලියවෙන්නෙ සයිබර් අවකාශයේ නිසා.<br />ඒත් අදටත් මේ මේ වගේ ජීවිතය ගෙවෙන අතිබහුතරයක් මේ පොළොවෙ ඉන්නව.ඒත් ඔවුන් ගැන අනෙකුන් ඒ විදියට දන්නෙ නෑ. ඒත් පුද්ගලිකව මම මේ තත්වයන් හඳුනනව.ඇති තරම් දැකල තියෙනව. ඒක නිසා කෙටිකතාවක් වුණත් එහි සාරය මා තුළ ඇති කරන සංවේදනාව ගොඩක් වෙනස්.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3252772435122047173.post-18149974133486247232011-07-19T16:34:23.549+05:302011-07-19T16:34:23.549+05:30ඔය වගේ ජීවිත අපේ සමාජයේ කොයිතරම් නම් ඇද්ද? ඒ මිනිස...ඔය වගේ ජීවිත අපේ සමාජයේ කොයිතරම් නම් ඇද්ද? ඒ මිනිස්සුන්ට අපිට වගේ ලොකු ලොකු බලාපොරොත්තු නෑ. අද දවසෙ කොහොමද ජීවිතේ ගැට ගහගන්නෙ කියලයි බලන්නෙ. ඒ මිනිස්සු වෙනුවෙන් සුසුමක් හෙලෙනව ඇරෙන්න අපිටත් කරන්න පුලුවන් දෙයක් නෑ නෙ.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.com