Monday, December 12, 2011

හිනා!



හිනාවෙද්දී
කඳුලු එනතුරු
ඇස්වලට,

හිනා උන අය
එකම තාලෙට
ළඟින් හිඳ....



ඇඞෙනකොට
හිත තැලුන 
වෙලාවට,

හිනා වෙති
සරදමට
කඳුලකට....

1 comment:

  1. ආවේ නම් අදමයි...... අහම්බෙන් හම්බ උනේ.... ආයේ එන්නම්කෝ...

    හිනා වෙති
    සරදමට
    කඳුලකට....

    හිතක් තිබුනත් පොඩියට
    වැටෙන කදුලු කැට ලොකුවට
    පිසින්නට කෙනෙක් නැතිවිට
    දැනේ ජිවිතයම දුකක් බව මට

    ReplyDelete