Wednesday, February 29, 2012

වෙනස



ල් යාය අද්දර
කනඟාටුවෙන්
ඳළඹුවෙක්
තටු එන්න 
කල් මදිව

ර පේන ඉසවුවක
සීතලෙන් 
පිණි බිඳක්
මියෙන්නට
අකැමැතිව

Monday, February 27, 2012

ජීවිතය! (දරාගෙන)



දරාගෙන වේදනාව

ඉවසලා .......
ඉවසලා......

අන්තිමේ,

ඉරි තැලුනි 
කලුගල් 
ජීවිතය!