Monday, February 27, 2012

ජීවිතය! (දරාගෙන)



දරාගෙන වේදනාව

ඉවසලා .......
ඉවසලා......

අන්තිමේ,

ඉරි තැලුනි 
කලුගල් 
ජීවිතය!

1 comment:

  1. ඉවසීමේ අවසානයට ගිහින්..

    ReplyDelete