Wednesday, February 29, 2012
වෙනස
ම
ල් යාය අද්දර
කනඟාටුවෙන්
ඳළඹුවෙක්
තටු එන්න
කල් මදිව
ඉ
ර පේන ඉසවුවක
සීතලෙන්
පිණි බිඳක්
මියෙන්නට
අකැමැතිව
2 comments:
පබලු
February 29, 2012 at 4:44 PM
හරිම ලස්සනයි..:DDDDD
Reply
Delete
Replies
Reply
``` Outsider```
March 1, 2012 at 12:59 PM
ස්වභාවයේ හැටි ඔහොමයි. වෙනසත් අවශ්‍යයි.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හරිම ලස්සනයි..:DDDDD
ReplyDeleteස්වභාවයේ හැටි ඔහොමයි. වෙනසත් අවශ්‍යයි.
ReplyDelete