Wednesday, July 11, 2012
~~ පෙඟිච්ච,පොඩි වෙච්ච ~~
මේ දුරදි දුටු
මැයි මල් පලසමද....?
වැහි දියට පෙඟිච්ච....
හොඳටෝම පොඩි වෙච්ච....
අපොයි!
අප්‍රසන්නයි!
ඒ මදිවාට,
ඟඳ!
Thursday, July 5, 2012
දුකක්
ඉපදීම
දුකක් හංද
(මද මන්දා)
උපන් දවසත්
දුකක්
මට
සුභ උපන් දිනයක්!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)