Wednesday, July 11, 2012

~~ පෙඟිච්ච,පොඩි වෙච්ච ~~




මේ දුරදි දුටු
මැයි මල් පලසමද....?

වැහි දියට පෙඟිච්ච....
හොඳටෝම පොඩි වෙච්ච....

අපොයි!
අප්‍රසන්නයි!
ඒ මදිවාට,
ඟඳ!

2 comments:

  1. සියල්ල අනිත්‍යයි ..අදහස නියමයි

    ReplyDelete
  2. දුරට පේනව වගේ නෙවෙයි ඕනි දෙයක් ළඟට ආවම

    ReplyDelete