Monday, January 2, 2012

ජයග්‍රාහකයෙකු වන්නේ එසේය ::::That's How to be a Winner


උපුටා ගැනීම නෝමන් වින්සන්ට් පීල් ගේ 'The Power of Positive Thinking' පොතෙහි සිංහල පරිවර්ථනය වන 'ආලෝකවත් ජීවිතයකට' පොතෙන් (පරිවර්තක : ගාමිණී කුමාර විතාන)





කළ හැකි හොඳ ම දේ,ඔබට කල හැකි නම්,
ස්වශක්තිය කෙරෙහි විශ්වාසය ඇත්නම්
ප්‍රමුදිතව සහ අවංකව ජීවත් වනන්නේ නම්,
ජයග්‍රාහකයෙකු වන්නේ එසේය.

සවන් දීමට හා බෙදාහදා ගැනීමට කාලය ගන්නේ නම්,
ඉවසීම,ත්‍යාගශීලීබව සහ කාරුණික බව ඇත්නම්
අනුනට ගෞරවයෙන් සැලකිලිමත් වේ නම්,
ජයග්‍රාහකයෙකු වන්නේ එසේය.

යන එන හැමතැනම සුන්දරත්වය දැකිය හැකි නම්,
ඔබ පෙන්වනු ලබන ශක්තියට ප්‍රශංසා කරයි නම්
උගැනීම හා වර්ධණය වීම ප්‍රාර්ථනා කරන්නේ නම්
ජයග්‍රාහකයෙකු වන්නේ එසේය.

යහපතම නිබඳව බලාපොරොත්තු වේ නම්,
කළ නොහැකි කිසිවක් නැතැයි විශ්වාස කරන්නේ නම්,
උදාවන හැම දිනයක්ම පූර්ණ කැමැත්තෙන් ගෙවන්නේ නම්,
ජයග්‍රාහකයෙකු වන්නේ එසේය......



That's How to be a Winner


To be the best that you can be.
Have faith in your ability
Live joyfully and honestly....
That's how to be a winner


Take time to listen and to share.
Be patient, generous and fair.
Threat other with respect and care....
That's how to be a winner.


See beauty everywhere you go.
Appreciate the strength you show.
And seek out to learn and grow....
That's how to be a winner.


Expect good things come to you.
Believe there is nothing you can't do.
Make each day count your whole like through....
That's how to be a winner.

2 comments:

  1. හරිම වටිනවා. මේ පොත හැම කෙනෙක්ම කියවිය යුතුයි. ස්තූතියි! ඔබේ ජීවිතය දිරියෙන් ජය ගැනීමට වාසනාවන්ත වේවා! කියා සෙනෙහසින්ම පතනවා.

    ReplyDelete
  2. එසේ වන්නට උවමනා නැතිනම්..?

    ReplyDelete