Thursday, July 5, 2012

දුකක්



ඉපදීම
දුකක් හංද(මද මන්දා)
උපන් දවසත් 
දුකක්

මට
සුභ උපන් දිනයක්!

4 comments:

  1. ඉපදීමනං දුකක් තමා...ඒත් මොනවා කියල කරන්නද නංගි.. උපන්නාට මේ ලොව වැනෙනවා විනා කියලා ඔන්න එහොම ඉම්මු..

    සුභ උපන් දිනයක් වේවා..!

    ReplyDelete
  2. ඒ වුනාට අටලෝ දහමකුත් තියනවනෙ . ඒ නිසා පැමිණි දුක් පැණි රසයි කියල ඉමු. දුකක් වින්දොත් සැපක් ළඟමයි...........
    ඔයාට සුබ උපන්දිනයක් වේවා

    ReplyDelete
  3. ඉපදීමනම් දුකක් තමා..

    කෝම උනත් සුභ උපන් දිනයක්..

    ReplyDelete
  4. ඉපදීම නැති කරන්න තමයි ඕනෙ. ඔයාට සුබ උපන්දිනයක් වේවා!!....

    ReplyDelete