Tuesday, November 20, 2012

සොරු Vs හිමිකරු



සොරාගත් සිතුවිලි
වෙන්දේසියේදී.....

සොරු,
හිනා මූනක් මවන්
හදවතින් හඬත්!

හිමිකරු, 
මනාලිය වන යුරු බිහි කල දුවක්
බලා සැනසෙත්!

2 comments:

  1. හරිම ලස්සන නිර්මානයක් දුව. තව ලස්සන දේවල් වලට ඔයාට අවකාශ තියෙනවා. ඒ හැඟීම් අවදි කරගන්න. ඒවා නිර්මාන කරන්න දිරිය ශක්තිය ලැබේවා!.

    ReplyDelete
  2. http://piyumvila.blogspot.com/2012/11/4.html

    මට එන්න පරක්කු උනේ මේ ටිකේ නෙට් අවුල්. මම සටහනක් දාන්නෙත් සටනක් දීල. පුලුවන් වෙලාවක ඒ පැත්තෙත් එන්න.

    ReplyDelete