Thursday, April 11, 2013

සුබ අලුත් අවුරුද්දක් වේවා!




දිරියත් මනා නුවණත් හිතෙහී ඇතිවී
දියුණුව උදාවේවා හිරු මෙන් පෑදී
සතුටත්, සැනසුමත් හද ඉතිරී  බෝවී
සිනහව මුවේ නිති පිපෙනා ලෙස පතමී

සුබ අලුත් අවුරුද්දක් වේවා!

2 comments:

  1. වාසනාව සතුට සම්පත දැනුම පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! දුවේ ඔබටත් පවුලේ සැමටත්.

    ReplyDelete
  2. ටිකක් පරක්කු වෙලා, ඒත් ඔයාට . . .
    සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete