Wednesday, October 17, 2018

මිනිස්සු !


අඬන අහසක 
පහස මඟ අරින 
කුඩ වලට මුවා උන 

අඳුරු පිල් කඩක
කිසි නිනව්වක් නැතුව 
පෙඟුණු හීන දකින

මිනිස්සු !

ගංගි
2018/10/17


No comments:

Post a Comment