Thursday, October 18, 2012
හිත
මිනිසෙක්
දන් දෙයි
'මේ නම් සොරෙක් මැයි' බණිමින්
(හිතින්)
යදින්නෙක්
පින් දෙයි
ලැබුන 'රුපියලට සරදමින්'
(හිතින්)
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment