Tuesday, October 9, 2012

ඕනවෙයි කල් මට...




වසන්තය
ඔබ 
උදාවෙන්නට සිතා ඉන්නා දවස
කියනවද මට?

(රහසින්වත්?, මං රකින්නම් ඒ රහස ...)

එන්න කලින් ඔබ
හදාගතයුතුයි හිත මම
ඕනවෙයි කල් මට.....!

(සමහරවිට, ඔබ එන්න හිතනා දවස වේවි කල්දමන්නට....!!)

2 comments:

  1. වසන්තය හැමදාම එන්නෙ නෑ දුවේ. ඒ එන කාලෙට ඒක කල් දමන්නටත් බැහැ. කල්දැම්මොත් වෙන්නෙ අර ගීතයක තියෙනවා වාගේ ........ආදර සතුටු සුසුම් පවන් රොද සීතල රැයක සෙමෙන්.............

    යොවුන් සිරි සේදේ කදුළු දියෙන්..........කියල කියන්නටයි.

    ReplyDelete
  2. අපිත් ආසාවෙන් බලන් ඉන්නෙ අක්කගෙ ඒ වසන්තය එන දවස වෙනකන්...අක්කගෙ දෙවෙනි තාත්තත් ඉන්න තෑන්ක ඉදන් බල්න් ඉන්නව ඈති මගෙ කෙල්ලො පස් දෙනාගෙන් 4 වෙනි දගකාරි කවදද ඒ දවස උදා කර ගන්නෙ කියලා....

    ReplyDelete