Tuesday, January 1, 2013

සුභ නව වසරක් වේවා!




පතනා පැතුම් ඉටුවේවා පැතු ලෙසම....!
සිනහා කුසුම් පිබිදේවා නිති මුවග....!
මාවත හැඳින යන මඟ ජයගෙන නිබඳ....!
දියුනුව ගෙනේවා ලැබු මේ නව වසර....!

ඔබටත්, පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!

6 comments:

  1. නංගිටත්..නංගිගේ පවුලේ හැමෝටමත් සුභ නව වසරක් වේවා..!

    ReplyDelete
  2. ඔබ සැම හට පින්බර නව වසරක් වේවා....

    ReplyDelete
  3. ඔයාටත්, සැමටත් වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete
  4. ඔබටත් සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
  5. සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
  6. wish you the same, you and all the people you cherish in your heart..

    ReplyDelete