Friday, February 1, 2013

දුකට සතුටට දෙකටම




මල් කිණිත්තක් තුරුලුකර
හරිම ඇට්ටර බටිත්තෙක්
මගේ හිත තුල සැඟවැගෙනැ
පාතුඩින් හද කිතිකවත්!

පැන් පොඩිත්තක් රසකැවූ
උඟුර ළඟ හරි කලබලෙන්
එහාටද මෙහාටද හිත හිතා
සක්මනේ හරි කලබලෙන්!!

1 comment:

  1. බලා ගෙනයි පුංචි දුවේ
    ඒ ඇට්ටර බට්ටිත්තා
    ඔබේ හිනා හොරෙන් අරන්
    නුබේ සිහින පැහැර ගනී

    My son's blog: http://sandundumindamendis.blogspot.com/ if you have time pl.visit. He is very new to blogs.

    ReplyDelete