Wednesday, May 22, 2013

අම්මා




අහස  
දරා වැහිබිඳු
වැස්ස වී වහීවී

පොළව 
උහුලා ඉමක් දුටුදා
කම්පනය වෙවී


ආදරේ පිරුණ හිත
දරාගෙන
නොසැලී ඉඳී
සදහටම.....

අම්මා

1 comment:

  1. අම්මා පූජනීයය ඇය ගෙදර බුදුන් ලෙස සැලකේ.

    ReplyDelete