Friday, March 7, 2014

ඉඩෝරයේත්


වස්සානයේත්, සරත් සමයේත්
හිනැහෙනා මල් සේම
ඉඩෝරයේත් 
කොහේ හෝ තැනෙක
හිනැහෙන කුසුම් ඇති
සැඟව

3 comments:

  1. අපොයි තියෙනවා.. වතුර අංශුවක් ඇති මල් පීදෙන්න..

    ReplyDelete
  2. මල් ඇතත් පිපී
    සැගව ඇත දුරින්
    සොයා යන්නට
    අවැසි මන්ද
    නුමහට...
    ඈත දුරක
    ලපලගිස්සක
    හැඩට පිපුණු මල
    ඔහේ තිබුණාවේ
    පාඩුවේ.....

    අවන්හල

    ReplyDelete
  3. හැම කෙනෙක්ම
    ඇනුම්පද කියනකොට
    ඉඩෝරයට..
    ඒ මල් විතරක්
    ආ වඩනව ඇති
    හැමදාමත්ම ඉඩෝරයට..

    ReplyDelete