Thursday, July 31, 2014

හමුවීද


වසන්තයේ කොතැන හෝ
ශේෂව නැතැයි කිවහැකිද
සීතල සිසිරයත්, දැවුන ගිම්හානයත්

වස්සාන සැඳෑවක
ඉකිබිඳ නැතැයි කිවහැකිද
සිහිකර, මිදුනු හා ගිනිගත් මතක

මල් දරන් - කුරුලු ගී හඬ මැදින්
වසන්තය හැඩු කදුලු 
දුටු කෙනෙක් හමුවීද

2 comments:

  1. ලස්සනයි වෙනද වගේම හරි අපූරු කවියක්

    ReplyDelete
  2. ලස්සනයි.ටිකක් නෙමෙයි ගොඩා.............ක්.දුරස් වුණු මිතුදමක් ගැනත් ලියන්නකෝ.......

    ReplyDelete