Wednesday, July 11, 2012

~~ පෙඟිච්ච,පොඩි වෙච්ච ~~




මේ දුරදි දුටු
මැයි මල් පලසමද....?

වැහි දියට පෙඟිච්ච....
හොඳටෝම පොඩි වෙච්ච....

අපොයි!
අප්‍රසන්නයි!
ඒ මදිවාට,
ඟඳ!

Thursday, July 5, 2012

දුකක්



ඉපදීම
දුකක් හංද(මද මන්දා)
උපන් දවසත් 
දුකක්

මට
සුභ උපන් දිනයක්!