Wednesday, February 9, 2011

ඔබට සෙනෙහසින්

සඳවතට වැඩියෙන්
හිමි සිතට සෙනෙහෙන්
කඳුලු වැල් අතරින්
සිනහ මල් අඳිමින්

නාඳුන හිතකින්
පුරුදු හිත දුටුවෙම්
මාලතී මල්කම්
ජීවිතේ එතෙමින්

No comments:

Post a Comment