Wednesday, February 9, 2011

ජීවිතේ....


ජීවිතේ....

අත්දැකීම් ඩිංගක් එක්ක, අනාගතේ ගැන බලාපොරොත්තු කන්දක් පොදි බැඳන්, ඔබ ගැන හීන කප්පරක් දකිමින්,...... ඒව බිදේවිදැයි සැකෙන් නමුත්, මහමෙරක් ආදරෙන් අවිනිෂ්චිතව ගෙවිල යන ජීවිතේ.....,

 පැතුම් මල් දරන තුරු මම නොඉවසිල්ලෙන්

No comments:

Post a Comment