Tuesday, October 4, 2011

මිනිහෙක් දඩයමේ (අනේ පවු!)




පොතක් ලියු
'මිනිහා'
ගහක් ද පැල කර

දඩයමක 
රහසිගත
'වදන්නට පුතෙක්'

'බිරිඳැයි' කියන
ගැහැණිය
වැදුවේම 
'දූවරු'
කරුමෙට

ඉතින්
ඔහු
දඩයමක 
(රහසිගත)

'පරිපූර්ණ'
පිරිමියෙක් වන්නට

'මූසල ගෑණු'
ඔක්කොටම මුල

(අනේ පවු!)

2 comments:

  1. අපූරු අදහසක්.. මම මේ වගේ ෆිල්ම් එකක් බලලා තියෙනවා.. දූලා ලැබිච්ච තාත්තා කෙනෙක් ඒ හැම දරුවෙක්වම මරණයවා.. ඒත් දැන් මට නම මතක නෑ...

    ReplyDelete
  2. ඕව යල් පැන ගිය අදහස්.
    දැන් ඔය පොත් ලියන එවුන් ඉන්නෙ තඹ දොයිතුවකට වැඩක් නැති කඩදාසි ගොඩවල් විතරයි.
    ඔය හදල ඉන්නෙ පුත්තුත් අපූරු. රටම කන්නෙ තාත්තලාගෙන් පස්සෙ පුත්තුයි ඊට පස්සෙ උන්ගෙ පුත්තුයි.
    මූසල ගෑණු හොඳයි මේ වගේ පුත්තු වදන ගෑණුන්ට වඩා.

    ReplyDelete