Friday, March 11, 2011

සමහරවිට



මාව දකින අය
මං වගේම නොදැක්කට.,
උන්ට පේනව ඇත්තෙ
මට නොපෙනෙන පැත්ත....

No comments:

Post a Comment