පැතුම් කන්දක,
අහස් ගවුවක,
හිත නතර උන වෙලාවේ....,
අහස් ගවුවක,
හිත නතර උන වෙලාවේ....,
පුංචි වැහි බිඳු
නිවා හදවත.,
සතුටු මල් වැස්සුවාවේ....
නිවා හදවත.,
සතුටු මල් වැස්සුවාවේ....
බලා ඉමි සඳ
මුවාවෙන සද.,
ජීවිතේ මංතලාවේ....,
මුවාවෙන සද.,
ජීවිතේ මංතලාවේ....,
නැගෙන හිරු ළඟ
මුදු කිරණ ඔබ.,
දුරැති ජීවන මංතලේ....
මුදු කිරණ ඔබ.,
දුරැති ජීවන මංතලේ....
20/03/2011

No comments:
Post a Comment