Friday, March 11, 2011

දැනෙන්නේ හදවතට....



සමච්චල් හිනා
කෝටියත් සැනසුමක්
සිතුවිලි එක්ක එන
විලිරුදාවට.,
හිතෙන දේකට
හැඩයක් දීලා.,
වචන විදියට
බිහි කලාම....
දැනෙන සැහැල්ලුව
අකුරු දකින කොට.,
ලීයාපන් කියූ හිත
ගබ්සා නොකලාම.,
මේ මගේ හිත
ඔච්චමත් දිරිය වෙන.,
ඇසෙන් දුටු දේ උනත්,
දැනෙන්නේ හදවතට....

No comments:

Post a Comment