Monday, December 3, 2012

මරණය



මියැදීම එකකි
මරාදැමීම  තවෙකකි

මියයාම?? (විහින් ටිංකිරි ගාගැනීමකි සකි!)

4 comments:

  1. මියැදිම
    මරා දැමිම
    මියයාම
    පරස්පර විරොදි තෙරැම් සහිත
    එක් ප්‍රතිඵලයක් මතු කරන
    සින්තටික් වචන රොත්තක්.

    ReplyDelete
  2. හපොයි! මොකෝ මේ? කාගෙන්ද මේ දොසා!

    ReplyDelete
  3. විදවමින් ජීවත් වීමට වඩා....දාහකින් සම්පතක් නොවෙද අක්කේ මිය යාම.....

    ReplyDelete