Friday, December 21, 2012

පෙම් බඳිමි,(කිඳුරු හදවතකට!)



පෙම් බඳිමි,
කිඳුරු හදවතකට!

දුලබ ඒ හදෙහී ගැස්ම
රකිමි
මුතු බිජුවටක් ලෙස

බැඳෙමි
නෑසෙන, 
නොපෙන්නන,
'දැනෙන' 
සෙනෙහසට

2 comments:

  1. godal lassanai ...digatama liyanna...

    ReplyDelete
  2. හරිම ලස්සන සිතුවිල්ලක්. ජය පතනවා දුව ඔයාට.

    ReplyDelete