Wednesday, March 6, 2013

පිස්සෙක්ද කොහෙද!



ඔබ කවුද?
දැක පුරුදු මූණක්
ඒ ඇත්තටම ඔබමද?!

වැඩ අටෝරාසියක්
මේ මගේ උරමත
හනිකට කියනවද ?

මාලිංග!
ඒ ඔබමද?

හුරු උනත් නෙත්වලට
නුහුරක් ඇඳෙයි හදවත

ඇත්තටම ඔබ කවුද?

ලසිත් මාලිංග?

ඒ මොන බොරුවක්ද?
පිස්සෙක්ද කොහෙද!

කියන්නෙපා ඇහෙන්නට
හූ කියයි උඹට!

2 comments:

  1. මේක හරි නිර්මානශීලියි

    …ඔය ගැන මමත් එකක් ලියුවා මේන්න මම ලියපු පොස්ටුව

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete