Friday, March 29, 2013

කාලය







එදවස 
දින ගෙවුන ඉක්මන!
නුඹ නැති එක දිනක්, සුමානයක් තරම් උන!

මෙදවස
දින ඇදි ඇදී යත
නුඹ එන එක දිනය, අසුරු සැනෙකින් ගෙවෙත!

1 comment:

  1. ලස්සන පද වැලක්. ඉක්මනින් හමුවේවි.

    ReplyDelete