Wednesday, May 21, 2014

'පැහැය'


මල්
තව පිපෙන්න!
මේ වේලූ මලෙහි
පැහැය 
නොමකන්න!

3 comments:

  1. මට නං අප්සැට්...

    ReplyDelete
  2. වේලු මලේ පැහැය මැකුණා...
    සබද දුක් නොවන්න

    ReplyDelete
  3. ආහා එන්න, එන්න
    රතු මල් පිපීදැයි බලන්න
    මල් පිපුනාට කිසිදිනක
    ඵල නොදැරුවේ
    ඇයිදැයි අහන්න

    ReplyDelete