Friday, May 30, 2014

Poison

කඳුලත්,
මදහසත්
අතර
මීදුම් පටලයක්


"Poison is in everything, and no thing is without poison. The dosage makes it either a poison or a remedy"

Philipus Aureolus Paracelsus - The Father of the Toxicity
(1 May 1493 - 24 Sep 1541)




4 comments:

  1. Have you ever heard
    remedy has came first
    before the poison.............
    take both
    කඳුල - මදහස
    accept the "second"
    that's the life

    ReplyDelete
  2. නියමයි.. වචන දාහකින් කියන්න බැරි දේ හිතෙනවා..

    ReplyDelete
  3. පට්ට... කියන දේට වඩා එහා ගිය පදරුතක්
    ජයවේවා

    ReplyDelete
  4. පිටු 1000ක් ලියලා වචන 10ක අර්ථයක් දෙනවට වඩා,වචන 10ක් ලියලා පිටු 1000ක අර්ථයක් දෙන එක තමයි දක්ෂතාවය.අත්තටම ඔයා දක්ෂයෙක්.

    ReplyDelete