Tuesday, April 19, 2011

පිලිගන්වන්ට බැරිවුන සුභ පැතුම



සෙනෙහසේ සිනහ මල්
රසකැවිලි පිඟානක් ගෙන,
නෑගම් යද්දී නැවුම් හිත ගැහෙනකොට.,

පෑල දොර විවර කර,
සුභ පැතුම් මඟහැර,
අතුරුදන් වී ඇත වැරදි කාර හිත....

නොමකාම කිලුටු පැල්ලම!!

No comments:

Post a Comment