Tuesday, April 19, 2011

පුතා නෑගම් ගිහින්


මල් පිපෙන, ගී කියන
වසන්තය පොදි බැඳන්.,
පුංචි පුතු අවුරුද්දෙ
දුරක ඇති ගම ගිහින්....,

සැනසිල්ල - නිසන්සල
නිහඞ පාලුව මතින්,
පුතේ, නුඹෙ ආච්චී
හිතින් හරි කලබලෙන්

No comments:

Post a Comment