Friday, April 22, 2011

එල්ලා මරමි හීනය





ගිලිහෙන වග දෑනෙද්දී
බලාපොරොත්තුවරෑහෑන් බිදී දොරෙ ගිය හිත.,

පන ගසා නෙත් විවර කල විට
ප්‍රානය බිදක් ලග
මලානික.,

දිය බිදක් දෙතොලග තබා ගිය
වසන්තය
එසෑනින් නිමා විය....

 පොත් සාප්පුවක එල්ලා තිබුනි
බලපොරොත්තුවේ
මලගමේ දෑන්වීම....!!

ගෑසට් කර ඈත
හීනය
 'එල්ලා මෑරියයුතු' වග!

හිත හදාගනින්!,
නුඹ
වෑරදිකරු මගේ හිත!

'හීන'
මෑව්වේ මොකද?
ඉටුවෙනබවට
'සහතික' නෑතුව !!

No comments:

Post a Comment