Tuesday, August 9, 2011

(උවමනාවක්) නැති කම (ද)




මේතරම්  ආදරේ වැස්සට
හැමදාම ඉහලන කුඩය
මේ එපාකරපු අවුවට
කවදාවත් ඉහලුවෙ නැති තරම් 

මම

2 comments:

  1. ඒකෙත් හැටි..බලමුකෝ ඕං..

    ReplyDelete
  2. උවමනාවක් නැතුවමත් නෙවේ නේද..?

    ReplyDelete