ඒක නම් හොඳ ප්‍රශ්නයක් සහෝදරී.
තවම එහෙම දෙයක් අහලා නෑලස්සන පද පෙළක්..
ලස්සනයි නිර්මාණය....ලස්සනට ලියලා තියෙනවා,, සුබපැතුම්
ලස්සන පද පෙළ යාලු. හැබැයි ජයසේන ජයකොඩිගේ නුරා ගින්න පොතේ තියෙනවා එක ජාතක කතාවක එහෙම ආදරයක් ගැන. මට නම නම් මතක නෑ. එක රජ කෙනෙක් ලෝකේ ඉන්න විරූපිම ගැහැණියත් එක්ක ඉන්න එකක්. හැබැයි ඉතින් එතන ආදරය නෙමෙයි රාගය වෙන්න ඕනේ. කොහොම උනත් ලස්සන පදපෙල.
ඒක නම් හොඳ ප්‍රශ්නයක් සහෝදරී.
ReplyDeleteතවම එහෙම දෙයක් අහලා නෑ
ReplyDeleteලස්සන පද පෙළක්..
ලස්සනයි නිර්මාණය....ලස්සනට ලියලා තියෙනවා,, සුබපැතුම්
ReplyDeleteලස්සන පද පෙළ යාලු. හැබැයි ජයසේන ජයකොඩිගේ නුරා ගින්න පොතේ තියෙනවා එක ජාතක කතාවක එහෙම ආදරයක් ගැන. මට නම නම් මතක නෑ. එක රජ කෙනෙක් ලෝකේ ඉන්න විරූපිම ගැහැණියත් එක්ක ඉන්න එකක්. හැබැයි ඉතින් එතන ආදරය නෙමෙයි රාගය වෙන්න ඕනේ. කොහොම උනත් ලස්සන පදපෙල.
ReplyDelete