Monday, August 15, 2011

එකෝමත් එක රටක




විරූපී මිනිසුන්ට,
නැත්නම්
ගෙඹි කුමරෙක්ට
ආදරේ කල
කුමරියන් මිස

අශ්වයෙක්ගෙ පිටෙන් ආව
එක 
කඩවසම් 
කුමාරයෙක්වත්

ආදරේ කලාලුද
විරූපී ලඳකට
.
.
.
.
සුරංඟන කතාවක (වත්)

4 comments:

  1. ඒක නම් හොඳ ප්‍රශ්නයක් සහෝදරී.

    ReplyDelete
  2. තවම එහෙම දෙයක් අහලා නෑ
    ලස්සන පද පෙළක්..

    ReplyDelete
  3. ලස්සනයි නිර්මාණය....ලස්සනට ලියලා තියෙනවා,, සුබපැතුම්

    ReplyDelete
  4. ලස්සන පද පෙළ යාලු. හැබැයි ජයසේන ජයකොඩිගේ නුරා ගින්න පොතේ තියෙනවා එක ජාතක කතාවක එහෙම ආදරයක් ගැන. මට නම නම් මතක නෑ. එක රජ කෙනෙක් ලෝකේ ඉන්න විරූපිම ගැහැණියත් එක්ක ඉන්න එකක්. හැබැයි ඉතින් එතන ආදරය නෙමෙයි රාගය වෙන්න ඕනේ. කොහොම උනත් ලස්සන පදපෙල.

    ReplyDelete