Friday, September 2, 2011
මඟුලට ටිකට්!
'මඟුල් ගෙදර'
මේසයක් උඩ
මල් එක්ක
මුකුලුව
'ලියුම් කවර'
මිටියක්ම
ඔයිට නරකද
ප්රින්ට් කලානම්
ටිකට් පොතක්
'බාල'
මඟුලට එන
දොර ගාව
ඉන්දන්න පුලුවංනෙ
පවුලෙ කෙනෙක්ව
ටිකට්
'විකුනන්ඩ'
හෙහ්!
මේක
'දියුනු'
ලෝකයක් නොවැ!
2 comments:
ඉන්දික
September 2, 2011 at 11:14 AM
හැමදාම වගේ Maximummmmmmmm
Reply
Delete
Replies
Reply
``` Outsider```
September 3, 2011 at 10:14 AM
ටිකට් අරන් යන්නම මගුල් ...
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හැමදාම වගේ Maximummmmmmmm
ReplyDeleteටිකට් අරන් යන්නම මගුල් ...
ReplyDelete