Wednesday, August 10, 2011

ගැහැණු කම




ගැහැණු කම

ආබරණයක් 

මට

හැම ගැහැණියම
ඒවට ආස නූනට
.
.
.
.
(ඒ ගැනත් පුදුමෙන් මම)

4 comments:

  1. ආබරනෙයක් කිව්වට උගස් කඩේට ගියොත්..

    ReplyDelete
  2. ඔය ආභරණෙන් අයුතු ප්‍රයෝජනත් ගන්නවා..

    ReplyDelete
  3. මකවල වෙන එකක් හදන්නත් පුඵවන් ඇති එහෙනම්..

    ReplyDelete
  4. ගැහැණුකම කරුමයක් විදියට හිතන ගැහැණුත් ඉන්නවා. ඒත් මම ගැහැණියක් වී ඉපදීම ගැන කලකිරීමක් නැහැ.  කියන්න උත්සහ කලේ ඒ දේ.

    ස්තූතියි අදහස් වලට.

    ReplyDelete