Friday, August 12, 2011

'කුණු'




විසල් 
මැදුරෙහි දොරකඩ
මිල අධික 
විසල් 
බහාලුම්වල 

පුංචි 
ගෙයි දොරකඩ
පාට මැකුන 
පුංචි 
සිලි උරවල

බැසගෙන 

පංති දෙකකට අයත් 

'කුණු'

කල් මරණවා
හිමිදිරියෙ හිස් අහසට රවාගෙන

'කුණු' ට්‍රැක්ටරේ එන දවස අද!

3 comments:

  1. මේ පංති විෂමතාවය කුණුවලවත් නොතිබුණානම්....

    ReplyDelete
  2. අපූරු සංසන්දනය කිරීමක් !

    ReplyDelete
  3. සේවකයන්ට උපහාරයක් වේවා .. ඔවුන් කරන සේවයට

    ReplyDelete