Wednesday, August 17, 2011

' ගල්කැට '




දෝරෙ ගලන නිල් වතුරට
ලෝබ වේච්චි ඇස් මඟහැර
සැර දියරැලි වලට රිදෙන
කවුරුත් නොදකින
' ගල්කැට '

2 comments:

  1. ගල් කැට කැමැති ඇති වතුරෙ ඉන්න තෙමෙන කොට සනීප නිසා. ගොඩ ඉඳන් වේලෙනවට වඩා.

    ReplyDelete
  2. දියෙන් රිදුනත් ගලායන ඒකාකාර දිය පහරට හැඩයක් දුන් ගල් කැට..

    ReplyDelete