Thursday, September 15, 2011

මැයි මල් ගහ ගැබ්බරව (මහ පාර අද්දර)


මහ පාර අද්දර
මැයි මල් ගහ ගැබ්බරව

එකිනෙක වැටෙන මල්
පාර අයිනක තනිවම

මහ පරෙ මැද මලක්
කාර් රෝදයක් යට

කවුරුවත් ඇඞුවාද
තවත් මල් පිපෙන සඳ!

කවුරුවත් ඇසුවාද
තැලුන පෙති අඞන හඞ !

(ඇසුවාද?)

1 comment:

  1. පරණ ඒවා යනව. අලුත් ඒව එනව. කවුරුත් අඞන්නේ නැත. හැඞිය යුතුද නැත. ස්වභාවය එය නිසා.

    ReplyDelete