Wednesday, September 28, 2011

වෙනස




කෑම මේසෙ උඩ 
හරිම උජාරුවට
සුවඳ පතුරවද්දි 

ඔබ

පිඟානෙ ඉඳගෙන
දුම් දමදමා
බඩගින්න නිවුවෙ 

මම

2 comments:

  1. මලක් උනත් දෙදෙනා අතර ලොකු වෙනසක්.....

    ReplyDelete
  2. ඕක මලක් නෙවෙයි දිලීරයක් :)

    ReplyDelete