ඇහෙන්නට ලෝකයට
කන්නලවු කරද්දී දෙවොල ළඟ
පපුවෙ ඇවිලෙයි ගින්දර
කන්නලවු කරද්දී දෙවොල ළඟ
පපුවෙ ඇවිලෙයි ගින්දර
බලාගෙන!
Alert එකේ ඉඳගෙන
යාතිකා කරද්දී
යන්තමට පොඩියක්
වරද්දනව නේද ලාවට
යාතිකා කරද්දී
යන්තමට පොඩියක්
වරද්දනව නේද ලාවට
දන්නෝ දනිති
ඉන් සමහරෙක් හිනාවෙති
සමහරක් වේවුලති,
නොහැංඟී හැංඟෙති
ඉන් සමහරෙක් හිනාවෙති
සමහරක් වේවුලති,
නොහැංඟී හැංඟෙති
මුකුත් නොදන්න මනුසත්තු
එක රෑනට ආවඩති
ගම්මිරිස් රස්නෙට
අනේ උන් පිච්චෙති
එක රෑනට ආවඩති
ගම්මිරිස් රස්නෙට
අනේ උන් පිච්චෙති
බලාගෙන!
කන්නලවු කරද්දී දෙවොල ළඟ
පපුවෙ ඇවිලෙයි ගින්දර
පපුවෙ ඇවිලෙයි ගින්දර
සියදිවි නසාගැනීමක් ඔය!
No comments:
Post a Comment